අප විසින් සකස් කරන ලද පහත මෘදුකාංග ඔබට නොමිලේම බාගත කර ගත හැක.

මෙම මෘදුකාංගයෙන් පාසල්වලට අවශ්‍ය බොහෝමයක් අධ්‍යාපනික මෘදුකාංග හා දිනපතා පුවත්පත් අන්තර්ජාලයෙන් පරිශීලනය පහසු කරයි.
Content on this page requires a newer version of Adobe Flash Player.


මෙම මෘදුකාංගයෙන් පාසල් විෂය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශ හා පාසල් පෙළපොත් PDF ආකෘතියෙන් ලබා ගත හැක.
Content on this page requires a newer version of Adobe Flash Player.


මෙම මෘදුකාංගය පරිගණක ආශ්‍රිත යෙදුම් ඇතුලත් ඉංග්‍රීසි සිංහලශබ්ධකෝෂයකි.