Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

අපේ පාසල් ගීතය

 

සුමුදු පැතුම් දල්වා ......

නිමල පැතුම් පුබුදා......

ගුණ නැණ වඩවන සිප් සත ලැබ දෙන

අප විදුහල් මෑණී - පිටමාරුව විදුහල් මෑණී....... //

 

මනහර නිල් කඳු පියසයි

හමනා සීතල පවනයි......... //

ගතසිත පුබුදා සිසු අප සනසන

අප විදුහල් මෑණී - වන්දේ හද බැතිනී

 

විදුලොව ඔබ සිසු මිණකී

ඔබ සෙවනත් පෙර පිනකී........//

ජය ගොස කිතු ගොස දසතම පතුරා

නමදිමු හද බැතිනී - අප විදුහල් මෑණී

 

සුමුදු පැතුම් දල්වා ..............

නිමල පැතුම් ...............

ගුණ නැණ වඩවන සිප් සත ලැබ දෙන

අප විදුහල් මෑණී - පිටමාරුව විදුහල් මෑණි........ //